SAS AC
KOHUWALA...
පට්ට වැඩ ආයෙත් කතා දෙකක් නැහැ
no එක ඕනි නම් කියපන් ,,දෙන්නම්
කොස්කඳවිල හන්දියේ. (අතුරුගිරියෙ) වැඩ නියමයි. රුපියල් 5000ක් වගේ යන්නෙ ඒසී එක සර්විස් කරන්න
Number දෙන්න බලන්න. වාහනේ ගලවලා ආපහු ආබාධ නැති වෙන්න හයි කරවී නේද?
වැඩේට කොච්චර වෙලා යනවද?
Number දෙන්න බලන්න. වාහනේ ගලවලා ආපහු ආබාධ නැති වෙන්න හයි කරවී නේද?
වැඩේට කොච්චර වෙලා යනවද?

Number දෙන්න බලන්න. වාහනේ ගලවලා ආපහු ආබාධ නැති වෙන්න හයි කරවී නේද?
වැඩේට කොච්චර වෙලා යනවද?

ac valve ඔක්කෝම සුද්ද කරලා චෙක් කරලා gasගහන්ඩ 5000ක් විතර බන්.Normal car ekakata Gas gahanna kiyak ganwada bung
ac valve ඔක්කෝම සුද්ද කරලා චෙක් කරලා gasගහන්ඩ 5000ක් විතර බන්.
gas විතරක් ගහන්ඩ 2000 ගානක්
මතක විදිහට ....
වාහනේ මොකක්ද බන් ,,,AC condenser eke podi damage ekak tiyanwa bung honda penawa eka Solder karanna barida owa aluthenma danna onida
වාහනේ මොකක්ද බන් ,,,
මචෝ මම expert කෙනෙක් නෙවෙයි
එත් මට මගේ වාහනේ dual ac කරද්දී ඔය ප්‍රශ්නෙම ආවා.
උබ පොඩි damage එකක් කිව්වට ඒක ac unit එකට කොහොම බලපායිද කියලා අපට කියන්ඩ බැහැ නේ බන්.
උන් ඔක්කෝම වෙන වෙනම parts ටික ගලවලා ගහලා චෙක් කරනවා බන් ..
ඊට පස්සේ උන් කියනවා ac එක කොච්චර අඩු වෙනවද තව කොච්චර කල් use කරන්ඩ පුලුවන්ද කියලා ...ඊට පස්සේ ඉතිං අපි තමයි තීරණය ගන්න ඕනි..
හොද තත්වයේ use කරපු එකක් දාන්ඩ ලොකු ගානක් යන්නේ නැහැ බන්.
මම නම් brnd newම දැම්මා බන් පස්සේ වදයක් නොවෙන්ඩ ....
Machn Siglish walin type karapan -
![]()
Menna me wage tama Dmage eka godak podi Horn eke Nut eka wadila damge wela tiyenne
Machn Siglish walin type karapan -
![]()
Menna me wage tama Dmage eka godak podi Horn eke Nut eka wadila damge wela tiyenne
Hondata wada karanawa A/C anith compornants issue ekak na Me condensor eke damage ekata tama Gas leak wune sure eka.

mata hithena hatiyata nam meka echchara loku issue ekak newei wagae ban.
eth ithin unta pennalama thamayi ahanna oni.
meka un monawa hari karala hadala dei kiyala hithenawa ban.
Ung hadala denna puluwan kiwoth hadnawa machnOW aluthen ekak danna puluwan 10,000/- wath yanwaUng hadala denna puluwan kiwoth hadnawa machn
