අලුත්ම කාර් ගන්න එපා බං, අලුත් ආවම spare parts නෑ, insurance පට්ට ගණන් ලෙඩක් ආවම හරිහමන් හදන්න දන්න කියන උන් නෑ, ඔක්කොම ඉන්නේ මකබාස්ලා. පුළුවන් තරම් common වාහන ගන්න බලපං.
අනික අලුත් දැකලා නැති වාහනයක් දැක්කම service station කාරයෝ හොඳට ගානා කඩනවා company දැන් මම ත් ඊට හපන්.