1. Lionzzz

    Damro බඩු

    ඔව්, හැබැයි ලග දම්රෝ work shop එකක් තියෙනවනම් මුලින් ඒකට කතා කරලා බලන්න, සමහරවිට වැඩේ ඉක්මනට කරගන්න පුලුවන් හොට්ලයින් කෝල් කරලා කරනවට වඩා.
  2. Lionzzz

    World politics in a nutshell?

    Why the President has a lot less power than you think - Moneyplix Media Yt: Moneyplix Media මොකද හිතෙන්නෙ? මේක ඇත්ත කියලා හිතෙන්නෙ මට විතරද?
  3. Lionzzz

    PVR Cinema - Food Counter

    ඕක තමයි ඕනම Movie Theater එකක Business Model එක. එලියෙන් ගන්නවට වඩා කෑම බීම ගනන්. මේක ලංකාවෙ විතරක් කේස් එකක් නෙවෙයි.
  4. Lionzzz

    Chat GPT Plus ගන්න එක worth ද?

    10? for my personal accounts it is showing $20
  5. Lionzzz

    Chat GPT Plus ගන්න එක worth ද?

    Microsoft Copilot ඇප් එකෙන් විතරයි නේද GPT 4 Support Google Geminai
  6. Lionzzz

    Dialog Fibre - Announced

    Dialog Underground Back-Bone එක මං දන්න තරමින් හුගක් පැති කවර් කර්නවා (මුලින්ම දැම්මෙ Tower වල Connectivity එකට)
  7. Lionzzz

    Dialog Fibre - Announced

    SLT කස්ටියට ඩයලොග් වලට කලින් Wire Line System එකක් තිබ්බා. එක තමයි, දිගටම හුගක් Mobile & Fixed ISP අයගෙ Back-Bone එක. පස්සෙ Dialog Site වලට එයාලා එයාලගෙම Fibre & Submarine Cable System එකක් ගත්තා. Coverage? කාලයක් යද්දි Package ගනන් අඩු වෙයි. SLT එපා වෙච්ච අය මේකට යයි. Finally ලංකාවෙ 2nd...
  8. Lionzzz

    3G Removal /3G ගලවා ඉවත් කරන විදිහ🗼🗼

    රටවල් ලොකු නිසා නේද Nation wide roaming දෙන්නෙ. හැබැයි ලංකාවෙ එහෙම කරොත් Rate වෙනස් වෙනවා මාර ලොකු ගානකින්. හැබැයි, ඇත්තටම Connectivity එක ඕන කෙනාට මාර ලේසි
  9. Lionzzz

    3G Removal /3G ගලවා ඉවත් කරන විදිහ🗼🗼

    වියදං කරන ගානට පාඩුයි. ඒකයි. [Start Time : 36.15] විනාඩි 3 වගේ බලං ඉදපං. මේ Video එකේ පැහැදිලි කරනවා ඇයි ඒ කියලා.
  10. Lionzzz

    3G Removal /3G ගලවා ඉවත් කරන විදිහ🗼🗼

    මේක මට ඊයෙ රෑ සජෙස්ට් වෙලා තිබ්බා. ඊටපස්සෙ මං පොඩ්ඩක් Channel එකේ වීඩියො ටිකක් බැලුවා. මාර කට්ටක් උන් කන්නෙ. හැබැයි Video ටික මරු.
  11. Lionzzz

    වයසට ගියත් හැකියාව වයසට ගිහිල්ලා නෑ 🥰🥰

    හ්ම්ම්. නැත්නම් ඔය ආච්චි රට මැදට වෙන්න ජීවත් වෙච්ච කෙනෙක් වෙන්න ඕන.

    No contents