1. Lionzzz

    011 නම්බරයක් vs Mobile නම්බර්

    011 කියන්නෙ Area Code එක. Fixed Line issue කරනකොට Area Code එකට provider ගේ නුම්බෙර් එකත් දාලා තමයි ඉතුරු අංක 6 Personal Id එක හදන්නෙ. Area Code Provider Personal ID 011 2 (SLT) 324744 081 2 (SLT) 235788 091 7 (Dialog) 100208 මං දන්න තරමින්, ඔයාට 011 isse කරන්න නම් කොළබ අවට Address...
  2. Lionzzz

    Accurate weather forecast දෙන app එකක් හරි site එකක් හරි?

    දැන් වහිනවා. ඌ කියන්නෙ තා පැයකට වැස්ස නෑ කියලා.
  3. Lionzzz

    DVB-T2

    bump
  4. Lionzzz

    LECO/CEB electronic bill

    bump
  5. Lionzzz

    කොටුව ස්ටේසමේ ටිකට් කඩන උන්ගේ ලොරි කැකුව

    මට ජරා සීන් එකක් උනා ඔයවගේ. Online Ticket එක අරගෙන ගියා ස්ටෙසමට (1st class ticket). ටිකට් එක ප්‍රින්ට් කරලා ගත්තා. ටිකක් වෙලා ඉන්නකොට කියනවා ට්‍රේන් එක ලේට් කියලා. දැන් පැයකට කිට්ටුවෙන්න ඇවිල්ලා. බස් එකේ යන්න තිබ්බ. කොහොමහරි මං ගිහිල්ලා ඇහුවා Ticket එක Cancel කරන්න බැරිද මට බස් එකේ යන්න කියලා...
  6. Lionzzz

    මම බැදලා අමාරුවක වැටුනා මචන්ලා

    අඩෝ, පට්ටම දුකයි උබට වෙච්ච කේස් එකට. ගෑනු කියවන්න ගත්තාම ගහන්න හිතෙනවා තමයි. ඒත් ගහන්න එපා. පුලුවන් තරම් ඉවසගේන ශේප් එකේ ඉදපං. ඩිවොස් කරන්න ඕන නම් එකට ඉන්න බැරි එකට හොද සාක්ෂි ටිකක් හදාගනින්. ඊටපස්සෙ ඩිවොස් එකක් ගනින්. ගෑනිගෙ තාත්තා මරණ කේස් කියන්නෙ උබව බය කරන්න වෙන්න ඇති (ඒකත් පාවිච්චි කරපං...
  7. Lionzzz

    කොටුව ස්ටේසමේ ටිකට් කඩන උන්ගේ ලොරි කැකුව

    වැඩක් නෑ. ගිය සතියේ මට ඉස්සරහ හිටපු ඩයල් එකට Train එක ඇවිල්ලා, ඌට ටිකට් එක ගන්න ව්දියක් නෑ, Counter එකේ ඉන්න කෙනා Text කර කර ඉන්නවා. ත්ත්පර ගානක් පරක්කු වෙලාතමා ටිකට් එක දුන්නෙ. සමහර විට ඔය ත්ත්පරගානත් වටිනවා ට්‍රේන් එකට නගින්න. හුගක් වෙලාවට RDMNS ඇප් එකෙන් චේක් කරන එක තමයි ලේසිම වැඩේ, ඒක...
  8. Lionzzz

    කට්ටිය පාවිච්චි කරන Smart Home Devices

    පට්ට, මචං, Human Detection Motion Sensor එහෙම පාවිචි කරනවද? කියන තරම් Accurate ද?
  9. Lionzzz

    කට්ටිය පාවිච්චි කරන Smart Home Devices

    කට්ටිය පාවිච්චි කරන Smart Gadgets මොනවද? පොඩි ආසාවක් තියෙනවා Alexa / Google Smart Hub or Speaker එකකට Invest කරන්න.
  10. Lionzzz

    Presto ඇර වෙන මොනාද තියෙන්නේ?

    Perfumes wage ewa gennana puluwan Parcel Forwarding service nadda?
  11. Lionzzz

    Computerized Banking in Sri Lanka 1985 SLRC Programme

    Video එක දැක්කාම හිතුනේ. ඒදයි අදයි කියලා ලොකූ වෙනසක් නෑ බං සමහර බැංකුවල.
  12. Lionzzz

    Perfume පිස්සුවක් ගැහුවා.. 🧴🧽

    Red Tobacco Mancera https://www.fragrantica.com/perfume/Mancera/Red-Tobacco-46663.html මේක තමා ඔයා හොයන භාන්ඩෙ. Cold Environment එකකට මරු.
  13. Lionzzz

    පට්ට ප්ලේස් එකක් මේක නම්

    The Flame Tree Estate & Hotel Google Reviews වල, ලංකාවෙ කීප දෙනෙක් ඉන්නවා.
  14. Lionzzz

    ~~~~~~සම්පත් බැංකුවේ දාපු සල්ලි ගන්න කට්ට කාපු හැටි~~~~~~~

    සම්පත් බැංකුවෙ පොඩි අවුලක් තියෙනවා. මටත් ඔයවගේ ජරා වැඩක් කරා. මාර විදියට රස්තියාදු කරා. Head office Complain කරා. වැඩක් නෑ (ඒ නම් LKR සීන් එකකට). බෑංක් ඩ්‍රාෆ්ට් එකකින් Foreign Currency සල්ලි ට්‍රාන්ස්ෆර් කරද්දී කීයක් වගේ කැපැනවද?
  15. Lionzzz

    කොළබ - Wash එකක් දාගන්න තැනක්

    BA එහෙම පුලුවන්කමක් තියෙනම් එහෙම කරනවා. හවස මට පොඩි වැඩ ටිකක් තියෙනවා. පිලිවලට ඉන්න ඕන. ------ Post added on 1715363418
  16. Lionzzz

    Vehicle imports පටන් ගත්තම පරණ වාහන මිල?

    ගේනකම් වාහන ගෙනවද කියලා කියන්න බෑ. ගෙනාවත් එක පාර ඕක අඩු වේන්නෙ නෑ. හිමීට අඩු වෙයි. හැබැයි වාහන ගෙන්නන අය ලොකු මාර්ක් අප් ප්‍රයිස් එකක් තියාගනීවි. TAX Rate වැඩි වෙන්නත් පුළුවන්. ප.ලි : ඔය කියන විදියට ලගදීම වාහන ගෙන්නනවනම් මොන ඉලව්වකටද Tourism කරන අයට වෙනමම වාහාන ගේන්නන දෙන්නෙ????
  17. Lionzzz

    කොළබ - Wash එකක් දාගන්න තැනක්

    මේක Try කරලා බලන්න ඕන. Spa Places ගැන නම් ලොකුවට Idea එකක් නෑ. බජට් හොටෙල් එකක් Try කරන්න ඕන. මං දැනන් හිටියෙ නෑ රූම් එක නොගෙන Wash එකක් විතරක් දාං යන්න පුලුවන් කියලා. කොළබ අවට තැන් ටික රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? දාඩිය පිටිං ඉන්නවා බං. ඒක සැපයි. ------ Post added on 1715311199 Thank...
  18. Lionzzz

    කොළබ - Wash එකක් දාගන්න තැනක්

    පොඩි වැඩ වගේකට කොළබ යන්න හිතං ඉන්නවා. මේ දවස් වල අව්වත් එක්ක දාඩිය දාන එක ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනේ. දවල් වෙනකම් පොඩ්ඩක් ඇවිදින්න තියෙනවා. ඊටපස්සෙ පොඩ්ඩක් Wash එකක් දාගන්න වගෙ තැනක් තියෙනවද?

    No contents