කථා කරන්න වෙලාව නැතුවට වැඩිය, අද වෙලා තියෙන්නේ කොළබ වගේ පැති වල ළමයින්ට දේවල් කියන්න ඕන නැ ලෝකේ දැන් නවිනයි ඒගොල්ලන්ට පුළුවන් හැම දේම කරගන්න වගේ ආකල්ප තියෙන්නේ නාගරික දෙමවුපියන්ට, ගම්බද අවුල ඒ දෙමවුපියෝ හිතනවා අපි නුගත් අපිට වැඩිය ළමයි දන්නවා අපි කරන්න ඕන එකම දේ කොහොම හරි ළමයින්ට උගන්නන එක...