1. ප

    Abans එකෙන් LED TV

    ඕක ෂුවර් එකට ෂොරූම් එකේ ඩ්ස්ප්ලේ කරපු යුනිට් එකක්.
  2. ප

    දඩමස් කමු සුට්ටනී

    මම කාලා තියනවා මුව මස්, ගෝන මස්, ඉත්තෑ මස්. මතක් වෙනකොටත් කටට කෙල උනනවා :D:yes: පොඩි කන්ටැක් එකක් සෙට් වුනා වල් ඌරු මස් විකුනන එකෙක්ගෙ. ඒකත් කාලා බලන්න ඕනෙ :yes:
  3. ප

    කව්ද පර්සි?

    :D එල එල :yes:
  4. ප

    කව්ද පර්සි?

    මෙතන කුණුහරප කියලා තියන එකම එකා කියනවා කුණුහරප කියන්න එපාලු. තමංගෙ ඇහේ තියන පොල් පරාලෙ නොපෙනෙන ගොං යක්කු අනුංගෙ ඇස්වල තියන පොල් කෙන්ද ගැන කියවනවා. මහින්දලා තාම බලේ ඉන්නෙ මේ වගේ බත් කන හරක් නිසා තමා. අද රෑට බලමු ඌවෙ මුගෙ ජාතියෙම බත් කන හරක් ප්‍රතිෂතයක් හැටියට :rofl:
  5. ප

    කව්ද පර්සි?

    :rofl::rofl::rofl: අවුලක් නෑ නිවුටල් එකේ ජීවිතේ දුවනවා. සෝ සෝ කොහොමද ඉතිං වාස දේස? :D
  6. ප

    කව්ද පර්සි?

    අලෝ බොස් :D
  7. ප

    කව්ද පර්සි?

    දෙකට නැමීගෙන එකෙක්ට පුක දිදී වෙන එවුන්ට පුක දීම ගැන ලොරි ටෝක් දෙනවා ගොබ්බ සක්කිලියෙක් මෙතන :rofl:
  8. ප

    Car Help

    A/C නැතුවද? :shocked:
  9. ප

    Kapruka Global Shop Scam

    http://elakiri.lk/forum/showthread.php?t=1574384
  10. ප

    Fiverr TRS account for sale!

    Most probably a hacked account. Guys stay away :yes:
  11. ප

    සිරිපාලගේ තනියට ආ මහසෝනා

    කවුරුවත් කියන කතා කතන්දර විතරයි :D
  12. ප

    සිරිපාලගේ තනියට ආ මහසෝනා

    ෙපනිල තියනවද? :P
  13. ප

    KPZ ගැන කතාවක්

    ආ බස් එකේ සිංදුව ගැන කිවුවහම මතක් වුනේ මම කෙල්ලගෙන් අහලා උත්තරයක් එනකං ඉන්නව පාර එහා පැත්තෙ කෙල්ල යාලුව එක්ක. යාලුවගෙ තාත්තා කාර් එකේ එනවා දෙන්නව ගෙවල් වලට එක්ක යන්න. එතකොට නවත්තල තිබ්බ බස් එකක ගියා සීගිරියේ කුරුටු ගීත සිංදුව. මරුවට මැච් වුනා සීන් එකට :yes: අටවක සඳ පොඩි උනාට හරි හැඩයි පුර හඳටත්...
  14. ප

    සිරිපාලගේ තනියට ආ මහසෝනා

    හොල්මන් තියනවා ඒත් ඒවා මිනිස්සුන්ට පේනව කියන කතාව නම් මට පිලිගන්න බෑ. :no:
  15. ප

    දැන් හෙට චන්දෙ නේද ආහ්?

    අනාවැකියක් කියමුද? :rofl:
  16. ප

    සිරිපාලගේ තනියට ආ මහසෝනා

    ඔය ඔක්කොම සිරිපාලගේ මනසේ මැවිච්ච අවතාර. :)
  17. ප

    KPZ ගැන කතාවක්

    ඉන්පසු මා හට සසර කල කිරී මහණ වීමට සිතුනි :lol: ලවු සික් එකට මහණ වුනා නම් ලංකාවෙ 90%ම හාමුදුරුවො හා තෙරණියො :lol:
  18. ප

    Salli Malli

    ඉතිං බං තව මාස 3ත් ඕක කරලා ගාන ඩබල් කරං වෑන් එකයි ගේයි ගනිං.

    No contents