දේශපාපනය නොතකා දක්‍ෂයන් එකතු කරගන්න සූදානම්..- කැබිනට් ප‍්‍රකාශක..
පුද්ගලයෙකු දරන දේශපාලන මතිමතාන්තර කුමක් වුවත්, රට ගොඩනැගීම සඳහා අවශ්‍ය දක්ෂතාවය, හැකියාව සහ කැපවීම ඇත්නම් එවැනි අවංක පුද්ගලයන් සංවර්ධන ක්‍රියාවලියට එකතු කර ගැනීමට රජය කිසිවිටෙකත් පැකිලෙන්නේ නැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...