ගොඩක් අයට 1ක් වත් ඇති මේකේ.....
වෙන මොකුත් නෙමෙයි...
කවි ටිකක්.මං පරණ හදපුව ටිකක් හම්බුනා,4n එකේ type කරපුවා...සිංහලෙන් EK දාන්න හිතුනා.සමහර ඒවා මගේ අත්දැකීම්,සමහර ඒවා තව කෙනෙක් ඉල්ලුවම ඒ වෙනුවෙන් හදපුව...ගොඩක් අයට 1ක් වත් ඇති කීවේ ඔයාලට උන අත්දැකීමුත් ඇති මේවගේ සමහරවිට...බූට් ඒවා නම් තමයි...