මාත් ඕක ලීවේ හුඟක් දුකෙන් බන්...මං හිතුවෙ කෙල්ල ගියාමයි කියල..ගෙදරින් ඒකිට ප්රෝපොසල් ආවා..මං දන්නා දහම් ගැට දාල ඒවා නැවැත්තුවා...ඒක දිග කතාවක් බන්,,,කවි නම් 300ක් විතර හදල කෙල්ලට යවල තියනවලු,එයා ඒවා පොතක ලියාගන..මං 4n එකේ type කරල ටික දෙනෙක්ට යවල මකල දානවා බන්...:(:(:(