owa mechchara kalekata wishwasa karalath,pili pedalath na,
කවුරුහරි මම දෙයක් කරන්න කලින් ජ්‍යෙතිශ්‍ය උපදෙස් දුන්නොත් මම කරන්නේ ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත,එහෙම කරා කියලා මෙච්චර කාලේකට මට කිසි දෙයක් වැරදිලත් නෑ
මගෙ සීයා රටේ නම ගියපු ජ්‍යෙතිශ්‍යවේදියෙක්,ඒ නිසා කවුරුත් මට ඕවා වෙන්නේ කාහොමද කියලා...