1. Captain Arjun!!!!!

    ඔබේ මොළේ වර්ධනය සමබර ද?

    උඹත් නිකම් ඉන්න කැමති නැහැ වාගේ
  2. Captain Arjun!!!!!

    වනචරකම

    චීයා මේක අයෙත් බම්ෆ් කරලා කව්දෝ :lol:
  3. Captain Arjun!!!!!

    "Captain Arjun" Exposed !!!

    නැහැ උඹේගේත් අනුගාමිකයෙක් හැටියටයි ඉත්තර දීලා තියෙන්නේ (ෆන් එකකට කව්රුත් නැහැ කිය කියා ඉද්දි තමයි මේක දැක්කේ....)
  4. Captain Arjun!!!!!

    මාව එළියට දාපන් ජඩයා !!

    හොද ත්‍රෙඩ් එකක් දාන්නකෝ.. මොකක්ද මේ ජඩයා:oo:
  5. Captain Arjun!!!!!

    පොඩි හම්බ කතාවක්

    එල එල :cool: :yes::yes:
  6. Captain Arjun!!!!!

    පොඩි හම්බ කතාවක්

    ඇයි අපේ සමාජය මෙහෙම නැත්තේ?
  7. Captain Arjun!!!!!

    මාව එළියට දාපන් ජඩයා !!

    ඔයාට වෙන වැඩක් නැද්ද?:oo:
  8. Captain Arjun!!!!!

    පොඩි හම්බ කතාවක්

    දැනුත් පරක්කු නැහැ ගෑමට:yes:
  9. Captain Arjun!!!!!

    පොඩි හම්බ කතාවක්

    ඔච්චර පර වැඩක් කරපු එකෙකුට උඹ කොහොමද බන් "මගේ යාළුවෙක් " කියලා දැම්මේ.. ඌට හොදටම නෙලන්න තිබ්බා නේද? ඇයි උඹ එහෙම නොකරේ? එහෙමත් නැත්තම් උඹත් ඒ සෙට් එකේම එකෙක්ද ? අනික මේක වෙලත් දැනට අවරුදු දෙකක් වෙනවා නේද... ඇයි මීට කලින් ත්‍රෙඩ් එක දැම්මේ නැත්තේ? උඹේ තැන මම හිටියානම් රෙෆ් පැත්තක තියලා ඕකව...
  10. Captain Arjun!!!!!

    බෝල චුටියා බොලේ උස්සලා ඔයාලත් බැලුව ද?

    කව්රුත් බලන්නේ නැද්ද?:(
  11. Captain Arjun!!!!!

    ඔබේ මොළේ වර්ධනය සමබර ද?

    ආ එහෙම කියන්න එපා අද රෙෆ්වලට කොච්චර දේවල් වෙනවද...:yes: මගෙන් රෙෆ් එකක් යනවා කියන්නේ ...:( මට දරාගන්න බැරි දුකක් ඇතිවෙනවා:yes:
  12. Captain Arjun!!!!!

    මාව එළියට දාපන් ජඩයා !!

    ජඩයා තාමත් ඇතුළෙද?:(
  13. Captain Arjun!!!!!

    ඔබේ මොළේ වර්ධනය සමබර ද?

    නැහැ බන් මුන් දිගට හරහට මගේ රෙෆ් ටික කැපුවානේ....:( ඊට පස්සේ තමයි අප්සෙට් එක ආවේ :(
  14. Captain Arjun!!!!!

    ඇය් කෙල්ලෙක් නැත්තේ??

    මු නම් පුදුම කේන්තියකින් ඉන්නවා වාගේ :yes:
  15. Captain Arjun!!!!!

    ඔබේ මොළේ වර්ධනය සමබර ද?

    :sorry:මගේ වම් පැත්ත පොඩ්ඩක් චෙක් කරගන්න වෙයි වගේ :(
  16. Captain Arjun!!!!!

    FB_Account_එක_බැකප්_කරමු

    Delmar එල කොල්ලා :)
  17. Captain Arjun!!!!!

    දැන් ඉස්සර හිටියටත් වැඩිය සූදුවෙලා.

    මගේ සුදු ගැන කිව්වේ :eek:

    No contents