ඔච්චර පර වැඩක් කරපු එකෙකුට උඹ කොහොමද බන් "මගේ යාළුවෙක් " කියලා දැම්මේ..
ඌට හොදටම නෙලන්න තිබ්බා නේද?
ඇයි උඹ එහෙම නොකරේ? එහෙමත් නැත්තම් උඹත් ඒ සෙට් එකේම එකෙක්ද ?
අනික මේක වෙලත් දැනට අවරුදු දෙකක් වෙනවා නේද...
ඇයි මීට කලින් ත්රෙඩ් එක දැම්මේ නැත්තේ?
උඹේ තැන මම හිටියානම් රෙෆ් පැත්තක තියලා ඕකව...