චන්දයක් කිට්ටු වුණා ම......
චන්දයක් කිට්ටු වුණා ම.....
අසල්වැසියා තමාට සිදු වී ඇති අකරතැබ්බය ගැලවුම්කාරයාට විස්තර කළා.
”අපේ ගෙදර කට්ටිය වැඩියි. ගේ ඉඩ මදි. එහෙන් නැන්දම්මා එක එක දේවල් කියනවා. මෙහෙන් බිරින්දෑගෙ කං කරච්චලේ. ළමයින්ට හැරෙන්නවත් ඉඩ නෑ කියලා රොස් පරොස්. මට කනක් ඇහිල්ලේ ඉන්න විදියක්...