ඇයි දෙලොවක් අතරෙ? උ සත්බාවෙන් දුන්නා, ගන්න එක හොරෙක් වෙන්න පුලුවන්, අන්තිමට හොරාට තව පව වැඩි වෙනවා, උදවු කරපු මිනිහාට ස්වර්ගයෙ සැප සම්පත් වැඩි වෙනවා, හෙතුව, කරපු උදව්වුව හොඳ හිතින් කරපු නිසාත්, රිටර්න් එකට මුකුත් ලෞකික දෙයක් නොලැබුන නිසාත්. මෙක බයිබලෙ අලුත් ගිවිසුමෙ පැහදිලිව ලියලා තියෙනවා,