මල් ලියකම් රැඳී පෙම් සිතුවම් ඇඳී
මල් ලියකම් රැඳී පෙම් සිතුවම් ඇඳී
ආදර විජිනි පතින් කවුදෝ
සිහිල් පවන් සලනා
කියාගන්න බැරි නුහුරු හැඟුම්
ඔබෙ නුවන් පුරා ඇඳනා
ඔච්චම් කර මල් කුමර කුමරියෝ
අප වටකර හිනැහෙන්නා
කිඳූරැ කොදෙව්වේ මුතු පායේ
හැංගෙමු අපි දෙන්නා
හැංගෙමු අපි දෙන්නා
රත්තරනින් සැදි කේතකි මංපෙත්...