එජාප පරාජය බාරගනී- සභාපතිවරු ගෙදර යයි
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුලු රාජ්‍ය ආයතන රැසක දේශපාලන පත්වීම් ලද සභාපතිවරුන් රැසක් ඊයේ දවස තුළත් අද සෙනසුරාදා උදේවරුවේත් තම කාර්යාලවල තිබූ අවශ්‍ය ලියකියවිලි සහ පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගෙන ඇති බව වාර්තා වේ. මෙම සිද්ධීන් වාර්තා වන ආයතන අතර...