Bad boys ලට තමා මම නම් කැමති හැබැයි කෙල්ලෝ නම් බලන්නේ ගොඩක් වෙලාවට පෙනුම නෙමෙයි මන් දන්න තරමින්. හීන ලෝක මවන ඩයල්ස් වලට. උන් වචන වලට මාර විදිහට අහුවෙනවා. කොල්ලෝ ආශාව සංසිදවගන්නේ පිසිකල් දේවල් කරලා උනාට. කෙල්ලෝ උන්ගේ ආශාව සංසිදවා ගන්නේ අර කොල්ලෝ මවා පාන ලෝක ඇතුලේ. උඹ කොච්චර කැත වුනත් ලස්සන වචන...