සමහරක් අයට සිදුවීමට ඕනෑකර තිබූ දෙය සිදුවී හමාරය.සිදුවුයේ කිසිම දෙයකට වරදක් නැති අහිංසක සතුන්ගේ ජීවිත වලින් වන්දි ගෙවීම පමණි.මෙම ත්‍රේඩ් එකට වචනයකින් හෝ සහයෝගය දැක්වූ සියලුම එලකිරි සොයුර සොයුරියන් හට මාගේ ස්තූතිය...
ඉදිරියේදි ලංකවේ සිදුවන සත්ව ඝාතන වලට තිත තැබීමට සූදානම් වෙමු