අන්න උඹේ නුගත් කම
මේ වගේ මිනිස්සු න්ගේ දැනුම මට්ටම අනුව මෙහෙම හිතන එක
සාදාරනයි
රටක ජන මාධ්‍ය තියෙන්නේ මේ වගේ මිනිස්සු දැනුවත් කරන්න
කපටි රාජපක්ෂලා නැති ලෝකේ ත්‍රස්තයන් බිහි නොවන බව වගේ දේවල් කියල දෙන්න
අපේ රටේ ජන මාධ්‍ය කරන්නේ මොකක්ද පැණි ධම්මිකල දේශීය දේවල් කියල අගය කරනවා...