ඕකේ කොමන් ෆෝල්ට් එකකට එන්නෙ බෙයාරින්ග් එකක් සද්දයක් එනවා ගොඩක් ඒවගෙ, warranty තියෙන කාලෙ නම් කම්පැනි දාලා ෆ්‍රී හදාගන්න පුලුවන්, නැත්නම් 17 ක් යනවා කිව්වා හදන්න
සද්දයක් එනවා නිවුටල් කරලා ක්ලච් එක අතාඇරියම, රේසර් එකක් කරකෙනවා වගේ, ටිකක් ලොකුවට එනවා ඒ සද්දෙ, වාහනේ නවත්තලා AC දාගෙන ඉන්න අමාරුයි...