1. *~*Kaushi*~*

    Sri Lanka Army Regimental/Corps Badges

    හැමදාමත් වගේ හොද thread එකක් මල්ලි. thanks for sharing. rep දෙන්න බෑනෙ
  2. *~*Kaushi*~*

    washi gurukam wiswasa karanawada?

    මං නම් ඕවා විශ්වාස කරන් නෑ. කාව හරි වශී කරගන්න ඕනෙ නම් කතාවෙන් ක්‍රියාවෙන් පුලුවන් ඒක කරන්න. සමහර විට (සමහර විට කියලා කිව්වේ ඒ ගැන වැඩි විශ්වාසයක් නැති නිසා) ඉස්සරම කා‍ලෙ ඇත්ත ගුරුකම් තියෙන්න ඇති. දැන් නම් ඇති කියලා හිතන්නේ නෑ. දැන් තියෙන්නේ ලොකු ව්‍යාපාරයක්.හැබැයි සහෝ මෙහෙම දෙයක් තියනවා...
  3. *~*Kaushi*~*

    Hinaweenna Ennako...............

    :D:lol::D
  4. *~*Kaushi*~*

    --Happy Birth Day Kitty***--

    සුබම සුබ උපන් දිනයක් වේවා සහෝදරී හැම හොද බලාපොරොත්තුවක්ම ඉටු වෙන වාසනාවන්ත අනාගතයක් උදා වේවා
  5. *~*Kaushi*~*

    ~අහිමි සඳ නුඹ~

    ස්තූතියි මල්ලි ස්තූතියි සහෝ thanks sis ස්තූතියි සහෝදරී thanks sis
  6. *~*Kaushi*~*

    මුහුදෙ_පීනමුද....? [Shocked]...

    :shocked::shocked::shocked:
  7. *~*Kaushi*~*

    එලකිරි එකේ යාලුවෙක් ගෙන් තමන්ට ලෑබුන හොද&#3512

    Thank u malli. Thanks frnd thanks sis තැන්ක් යූ
  8. *~*Kaushi*~*

    එලකිරි එකේ යාලුවෙක් ගෙන් තමන්ට ලෑබුන හොද&#3512

    :shocked:ඔයාට ලැබුනු හොදම තෑග්ග මේකද :D:D:D. සතුටුයි යාලු ඒ ගැන. මං අදින අතරතුරේ මෙයාලා දෙන්නා හිටපු ඉරියව්ව මාරැ කරපු නිසයි මගේ චිත්‍ර ඇදීමේ දක්ෂතාවය නිසයි පූස් අම්මා ටිකක් මහත් වෙලා පේන්නේ. මෙහෙම පෙනුනට මෙයා සිහින් සිරුරැති, නාරි දේහැති, ලලනා ලාලිත්‍යයෙන් යුත් ගමනැති, පර්සියන් වළිගැති...
  9. *~*Kaushi*~*

    Post your Kitty's picture album here

    මෙයා office යන්න ලෑස්ති වෙලා ඉදිද්දි ගත්ත photo එකක් වගේ පේන්නේ. ඉන්න උජාරුව :D අපේ පූස්ලා දෙන්නගේ photo එකකුත් දාන්නම්කො හෙට
  10. *~*Kaushi*~*

    දත් මෑදීම සුඵ දෙයක් කියා සිතන්න එපා.

    වැදගත් ලිපියක් යාලු. ස්තූතියි
  11. *~*Kaushi*~*

    පුරහඳ......

    සදවත දුටු සද කිති කැවී වා‍‍‍‍ගේය හදවත
  12. *~*Kaushi*~*

    Mal Pale pahana.......

    ලස්සනයි
  13. *~*Kaushi*~*

    Mage 200 weni nirmanaya...

    ලස්සන නිර්මාණයක් ස‍හෝ. හරිය‍‍ට ගී පද රචනාවක් ව‍ගේ
  14. *~*Kaushi*~*

    onna oyawa add karagatto. nice to meet u malli :)

    onna oyawa add karagatto. nice to meet u malli :)
  15. *~*Kaushi*~*

    නුඹ_සිටියා_නම්...

    මේ කථාව නම් ඇත්ත:yes:. මාත් එකගයි සහෝදරයා එක්ක
  16. *~*Kaushi*~*

    ජිවිතයේ හෑබෑව

    හුගා................ක් වටිනා ලිපියක් සහෝ. ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියනවා:yes:. ගොඩක් ස්තූතියි. (අනේ ම‍ට 1 සහ 4 කොටස් දෙකේම බාගෙ බාගේ පේන්නේ.:()
  17. *~*Kaushi*~*

    එළකිරි යුනිකේත සාමාජික සංගණනය

    මගේ පරිගණකයේ යුනිකේත පිහිටුවා තිබෙනවා. එමෙන්ම මම එළකිරිවල වැඩිපුර Post කරන්නෙ යුනිකේත මගිනුයි.:yes:
  18. *~*Kaushi*~*

    නුඹ_සිටියා_නම්...

    ලස්සන වගේම සංවේදී නිර්මාණයක්. ආදරේ කරපු කෙනෙක් ඈත් වුනාම හිතට නිතර දැනෙන දේ අපූරුවට පද කරල තියනවා. ලස්සනයි සහෝ
  19. *~*Kaushi*~*

    එදා සහ අද (edaa saha ada)

    ඕක තමයි ලෝක සොබාවේ. අපූරුයි සහෝදරී
  20. *~*Kaushi*~*

    සමාවෙයන්_මට

    අපූරු නිර්මාණයක් සහෝ. අනුන්ගේ නිර්මාණ තමන්ගේ වගේ පෙන්නන කාලෙක ඔයා ඒ ගැන විශේෂයෙන් සදහන් කරපු එක මං හුගක් අගේ කරනවා. අපිත් සමග බෙදා ගත්තාට ස්තූතියි. (නිර්මාණයේ අයිතිකරුගේ නමත් පල කලා නම් එය වඩා උචිතයි කියල හිතනවා)

    No contents