සුදු වෙන්න ගාන ක්‍රීම්වල පිළිකා කාරක
හම සුදු කිරීම සඳහා යැයි කියමින් වෙළෙඳපොළේ අලෙවි වන ආලේපන වර්ගවලින් සියයට 90කම පිළිකා කාරක රසායනික සංයෝග ඇති බවට ජාතික රෝහලේ විස තොරතුරු මධ්‍යස්ථානය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
දැනට වෙළෙඳපොළේ අලෙවි කරන සුවඳ විලවුන් හා ආලේපන වර්ග රැසකම පිළිකා කාරක රසායනික...