Farcry 4 ඉවර කරපු අය ඇති නේද මේකේ :oo: උඹලා Vehicle Take Down Skill 1 අන්ලොක් කරගත්තේ කොහොමද බන් :oo: ? Hunkගේ mission 1 කරන්න ඒක ඕනෙනේ :baffled: මම Racing සීන් 1 කළා එත් අන්ලොක් වෙන්නේ නෑනේ :angry:
Net 1එත් හැම තැනම බග් 1 ගැන තියෙනවා, සොලූෂන් 1ක් නෑනේ :oo:
දන්න එකෙක් නැද්ද සීන් 1 හදාගන්න...