මේක සියලුම ගෑනුන්ට අදාල නෑතිව ඈති.. ඒත් අති බහුතරයට අදාලයි.
ගෑනු කියන්නේ කිසිම දවසක විශ්වාශ කරන්න බෑරි ජාතියක්. උබට වඩා මොකක් හරි වෑඩි දේයක් තියෙන එකෙක්ට ගෑනියෙක් හෑරේනවා. කොච්චර නෑ කිව්වත් ඒක එහේම තමයි. ඒත් මොන ප්‍රශ්නේදි උනත් අන්තිමට පිරිමියා තමයි වෑරදි. පිටට නොපෙන්නුවත් ගෑනුන්ගේ මේ දේවල්...