මේ ත්‍රෙඩ් එක මෙය හා බැඳේ.
හරි දැන් මට 100% සුවර් මුගෙයි අක්කාගෙයි අතරේ මොකක් හරි දෙයක් තියෙනවා. මුගේ අක්කාට කොන්දේ කැක්කුමක් කියලා ඩොක්ටර් කෙනෙක් චැනල් කළා ඊයේ. ඉතින් මම අද ඇහුවා උන්ගේ ගෙදර ගියහම ඩොක්ටර් මොකෝ කිව්වේ කියලා. ඒකි කිව්වා ඩොක්ටර් කිව්වා ව්‍යායාම කරන්න ඒ වගේම ඇඳේ එක පැත්තට නිදියන්න...