1. tupac97

    Marilyn Monroe lassanai

    mata nam lassanai ban slutty look ekak thiyenawa. lassana dakinna gay da straight da adala na ow ban amuthu gathiyak thiyenawa
  2. tupac97

    Marilyn Monroe lassanai

    ඔව් ඔව් කතාව ඇත්ත
  3. tupac97

    Marilyn Monroe lassanai

    මෙයාගේ ජීවිත කතාව සර්ච් කරලා බලහන්. ඊට පස්සේ මේ වීඩියෝ එක බලහන්
  4. tupac97

    What If Physics IS NOT Describing Reality?

    මෙ අර ගූගල් එකෙන් හදපු AI මොනවා කිව්වත් ඉතින් ඌ වැඩ කරන්නේ ඌව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන විදිහට තමා නැතුව අමුතුවෙන් දේවල් නෑ
  5. tupac97

    ඒ බැල්ම

    මිනිස්සු පාලනය වෙන්නේ ධනය. බලය හා සෙක්ස් කියන තුනෙන්. හැම කෙනෙක්ම දේශපාලනය කරන්නේ බලය ගන්න තමයි. උඹලා අපි ඔතනට ගියත් අපිව සම්පූර්ණ වෙනස් කෙනෙක් බවට පත් වෙනවා. නිකමට පොඩි හරි අධිකාරී බලයක් ලැබුන දවසට බලහල්ලාකෝ, වැඩිය ඕනි නෑ මරණාධාර සමීතියක සභාපතිකම හම්බුනත් ඇති.
  6. tupac97

    ජනයි ප්‍රියයි Hacked. 👻👻👻

    attention seekers. ara ratta kiyana huththath oka kalin kala
  7. tupac97

    🔴 අරගල කරුවන් යැයි හදුන්වා ගනිමින් බයිසන් ලා රූපවාහිනියට පනී🤡👌

    දැන් එතකොට අරගලෙත් බයියෝ අල්ලාගෙනද බන්
  8. tupac97

    ගෝඨා සහ රනිල් ගහන ප්ලෑන් එක 🧠🚢

    Jeppas and these so-called socialists are now trying to be upasakas
  9. tupac97

    සෙට් එක බැස්සා

  10. tupac97

    Sinhalu kanna yanne

    Do u have evidence that supports RPs involvement? if so please give them to the CID.
  11. tupac97

    don't go around tonight

    also teen wolf
  12. tupac97

    don't go around tonight

    මේ සිංදුවත් එක්ක ලංකාවේ මේ වෙලාවේ වෙන දේවල් මතක් කරලා බලහන් අමුතුම ෆීලින් එකක් I see the bad moon a-risin' I see trouble on the way I see earthquakes and lightnin' I see bad times today Don't go around tonight Well it's bound to take your life There's a bad moon on the rise
  13. tupac97

    Sinhalu kanna yanne

    I support everyone follows democracy, but those barbarians, hell no.
  14. tupac97

    Sinhalu kanna yanne

    Just because your views do not align with his, doesn't mean he should be killed. How politically immature you are....
  15. tupac97

    Pathum Kerner in Action!

    ane manda ban u mage type eka nemei
  16. tupac97

    Pathum Kerner in Action!

    apo nedakin mama uta asa na
  17. tupac97

    Pathum Kerner in Action!

    eeya ban
  18. tupac97

    Sinhalu kanna yanne

    where did you get this mentality from?. This is a democratic country (one of the main reasons why we are facing these issues now). Don't wish death on any politicians. You have to defeat them in their own game, which is democracy. anyone who tries to defy democracy is a barbarian and should be...
  19. tupac97

    විරෝධතාකරුන් වසන්ත සමරසිංහට පහර දෙයි…

    ඒ තමයි අරගලේ ආදරය පෙන්නන හැටි

    No contents