Android කියලා කිවුවම මොනාද හිතෙන්නේ.. ම්ම්ම් උඩ බිම බලන්න ඕන නෑ.. :rolleyes: මෙන්න තියනවා පොඩි විස්තරයක්.. ගොඩක් කට්ටිය Android වලට එච්චරම familiar නැති හින්දා තමයි මේ ලිපිය ලියන්න හිතුවෙත් :D
Android කියන්නෙ Mobile phones වලට තියෙන operating system (OS) එකක්. දැනට ලෝකයෙ ගොඩක් popular උන Mobile...