1. ගන්න අපේ දේ

    ❦..රයිගම් දෙවැනි බත..❦

    ඔව් මචන් පට්ට නම් තමයි, එත් තාම මාර්කට් එකට දැම්මේ නෑ..... ජනවාරි 30 තමයි මේක ලෝන්ච් කරන්නේ ..... :yes::yes::yes:
  2. ගන්න අපේ දේ

    ❦..රයිගම් දෙවැනි බත..❦

    ❦..රයිගම් දෙවැනි බත..❦ ❦..රයිගම් දෙවැනි බත..❦ නුඩ්ල්ස් තාලෙට බත් කමු.... රට වෙනුවෙන් එක වේලක් වෙනස් කරමු.... 100% ක්‌ම දේශීය සහල් පිටි වලින් නිෂ්පාදිත, රයිගම් දෙවැනි බත.... රට වෙනුවෙන් එක වේලක් වෙනස් කරන්නට දිරිදෙන ඔබට ජාතියේ ප්‍රණාමය....! දේශීයත්වය අගය කරන්න... අපේ රටේ නිෂ්පාදනය කරන...

    No contents