ඔය unpකාරයෝ කෑ ගහනවා කරන හැම දෙකටම උන් දන්නෙ ඔච්චරයි
එක ගමකට එක වැඩක් කියලා මහින්ද චින්තනය හැමදාම කරගෙන ගිය වැඩ පිළිවෙල වල් තියෙනවා අනිත් ආණ්ඩුවලින් අත ඇරලා දාපු මිනිස්සුන්ට අවශ්‍ය දේවල් මිනිස්සු ගැන හිතලා රාජපක්ෂ ආණ්ඩුවෙන් කරා කොලබ ඉදලා ඒවා බලන්න බැහැ අද හැම ගෙදරකටම විදිලිය තියෙනවා හැම තැනකටම...