ශ්රීලනිපයෙන් ගෙන එන බව කියූ මන්ත්රිවරු 45 තවම නාවේ මන්දැයි එජාප නායක රනිල් වික්රමසිංහ හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායකට බැණ වැදී ඇතැයි වාර්තා වෙයි.
තමන් මෛත්රීපාල සිරිසේනට පොදු අපේක්ෂක කම ලබා දෙන්නට එකඟ වූයේ දැන් එජාපයේ සිටින මන්ත්රි පිරිසට වඩා වැඩි ශ්රීලනිප මන්ත්රී පිරිසක්...