අපේ දේශපාලනය තුළ මහා පාවාදීම් මෙන් ම නීච පලායෑම් ද තිබේ. ඉතිහාසය අවුස්සා ඒවා එකිනෙක දැක්වීම සඳහා කාලය මිඩංගු කිරීම වැදගත් නැත. දැන් අප කතා කළ යුත්තේ ආසන්න ම පාවාදීම හා පලායෑම ගැන ය. මේ පාවාදීම හා පලායෑම තුළ ඇත්තේ දේශපාලනයට, රටට හා ජාතියට ද්‍රෝහීවීමක් යැයි අපට සිතේ. එක අතෙකින් ශ්‍රී ලංකා නිදහස්...