1. load king

    FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

    අපිත් එනෝ
  2. load king

    oyalata ona mp3 songs monawada????

    vid nam me thread ekata danne neha machan
  3. load king

    ඔබට වැඩකරල එපා වෙලාද?

    thnx :rolleyes::rolleyes:
  4. load king

    ඔබට වැඩකරල එපා වෙලාද?

    :dull::dull::dull::D
  5. load king

    -|Incredible Accident|- |PIC|

    fattaaaaaaaaa:rolleyes::rolleyes::D:D
  6. load king

    ඔබට වැඩකරල එපා වෙලාද?

    ඇත්ත ඇත්ත.සහතික ඇත්ත
  7. load king

    එලකිරියේ සැගවුන වීරයෝ

    ඕව ගනන් ගන්න එප බං.කොච්චර -Rep දම්මත් වැහිල තිබ්බ ඇත්ත දැන් ආපහු එලියට ආවනෙ
  8. load king

    ඔබට වැඩකරල එපා වෙලාද?

    ඔව් මචං එලකිරි එකේ මීලග සංවත්සරය දවසට මොනවාහරි කට්ටියම එකතු වෙලා කරමුද???මොකද මේ ගැන කියන්නෙ
  9. load king

    නැණවතුන් නාසන මෝඩ ප්‍රශ්න 30ක්....

    :baffled::baffled::baffled::oo::oo::oo::eek::eek::eek::eek:
  10. load king

    ඔබට වැඩකරල එපා වෙලාද?

    ඔව් බං .අපිට උරුම වෙලා තියෙන්නෙ මේක නම් අපි එක කරන්න ඕන.ඕනනම් අපිට මේක වෙනස් කරන්න පුලුවන්.ඒකට උත්සාහයෛ කැප වීමෛ තියනවනම්.එතකොට අපිට ඕනම බාදකයක් ජය ගන්න පුලුවන්
  11. load king

    ඔබට වැඩකරල එපා වෙලාද?

    ඔව් ඒක නම් ඇත්ත.ඒත් මොනව කරන්නද???????ජීවිතේ අපි ගෙනාපු දේ තමා අපට කරන්න තියෙන්නෙ.මටත් දුකයි බං මේක දැක්කහම
  12. load king

    ඔබට වැඩකරල එපා වෙලාද?

    ඔව් මචං අපි විවිධ විදියට සැප විදිනව.මේ අහින්සක ලමයි දැක්කහම ඒ ලමයි කොච්චර අසරණ වෙලා ඉන්නවද කියල අපට හිතෙන්නෙ නැහැ.අපි අපට ඕන එක ලබා ගන්න තම අපි මහන්සි වෙන්නෙ.ඒත් අපට මේ වගෙ ලමයි දැක්කහම අපිට කොච්චර නම් දුකයිද?
  13. load king

    GT අයියා ඉන්නවදෝ....

    උබ තමා මුලින්ම ban කරන්නෙ
  14. load king

    GT අයියා ඉන්නවදෝ....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  15. load king

    ඔබට වැඩකරල එපා වෙලාද?

    ඔබට වැඩකරල එපා වෙලාද? බලන්න මේ දරුවන් දිහා කුසට අහරක් දෙවන්නට, දුක්විදින ආකාරය... මදක් හිතන්න, ඔවුන්ගේ තැනට ගිහින් ඔය හැමෝම කියන සුන්දර ලෝකයක් ඇත්තටම තියනවද හැම තැනම තියෙන්නෙ ඇති එකාට ඇතිවෙන නැති එකාට නැතිවෙන theoryයක් උපුටාගැනීම REP+ එකක් දාල යන්න අමතක කරන්න එපා!!

    No contents