1. techhelpme

    අඩෝ මේම ආතල් ගන්න එක වැරදියි මචන්..

    කොහොමද එහෙම වීඩියෝ වල මුණ මාරු කරන්නේ ?
  2. techhelpme

    Hi, I am back! 😎

  3. techhelpme

    Baseus 999/- Offer

    999 වැටුණා pay කරන්න යනකොට ම ස්ටොක් ඉවරයි කියලා ආවා :cry:
  4. techhelpme

    ආයිත් ඉපදෙන සීන් එක

    මන් මේ කතන්දරේ grok එකට නිකන් කොපි කරලා දුන්නම මෙහෙම උත්තරයක් ආවේ. මේක ඇත්තෙන්ම ගැඹුරු ප්‍රශ්නයක්, සහ මේකට උත්තර දෙන්න හිතන්න ඕනේ භෞතික (physical) හා අභෞතික (non-physical) යන දෙකම එකට බලන ආකාරයකින්. ඔබේ ප්‍රශ්නය ඇත්තටම යන්නේ සිතිවිලි (consciousness) හා භෞතික ශරීරය අතර සම්බන්ධය ගැන, ඒ වගේම භෞතික...
  5. techhelpme

    ChatGPT vs Claude Vibe Coding

    vibe coding kiyanne mokakda?
  6. techhelpme

    කලුසිංහල AI 🤣

    maru ekanm
  7. techhelpme

    SLT ADSL තියන ගෙදරකට PEO TV ගන්න පුලුවන්ද?

    call කරලා අහන්න. පියෝ ටීවී විතරක් ගන්න බොරුවට ෆයිබර් ඇදගෙන සල්ලි නාස්ති කරන්න එපා. පියෝ ටීවී එකේ HD බලන්න තරම් ලබ්බක් නෑ.
  8. techhelpme

    🤔 "Knight Rider" සිනමාවට නැගෙන ලකුණු? 🎬🎥

    team knight rider kiyala ekkauth awa. ekath mehe pennuwa
  9. techhelpme

    ඇත්තම කියපන්. අන්තිමට... see more...

    2019 පාස්කු attack එකට කලින් රටේ ප්‍රශ්න කිසිම දෙයක් ඔලුවේ තිබ්බේ නෑ. මන් හිතන්නේ හොදම කාලේ 2009 - 2014 වගේ යුද්දේ දිනලා රට සංවර්ධනය වෙනවා කියලා ගැම්මෙන් හිටියා + ක්‍රිකට් ටීම් එකේ හොදම කාලේ.

    No contents