1. dhanu77

    Dongle / Wingle / Routers ඕනේ නම් කියන්න 💫

    Hutch sim eka work karana dongle or wingl thiyenawa nam kiyanna aniwaryen gannawa
  2. shadow134

    4G Wingle use කරන අය?

    oya wingle eka mage lagath thibuna. namak gamak na. winadi 10 ta rathwenawa. connection eka slow.
  3. sadeeep

    How to unlock Dialog W02 4G Wingle Temporarily

    You can temporarily unlock your Dialog W02 Wingle to use it with non Dialog SIM cards.
  4. cocacola

    Dialog broadband 4mbps Unlimited use karanne kauda?

    Oya 4MBPS use karana kenekda?
  5. saja

    4G Wingle use කරන අය?

    dialog wingle 4 G walata current nathi welawe signal nam na ne
  6. thesasindu

    Cliq app 4G plan without 4G

    Mage nm disconnect une nh. but speed eka nm adu wenwa 60-70gb walta passe.
  7. TonyMontana83

    Dialog broadband 4mbps Unlimited use karanne kauda?

    රවුටරේ නෙමෙයි ඔය කේස් එක ඇත්තෙ සිග්නල් ටවර් එකේ
  8. amila_mp

    Dongle / Wingle / Routers ඕනේ නම් කියන්න 💫

    Airtel 4G sim support 4G wingle thiyenawada ? Price ?
  9. ඇට්ටරයා

    Dongle / Wingle / Routers ඕනේ නම් කියන්න 💫

    Dialog Wingle eke mobitel or airtel use karanna barida?
  10. බෙන් 10

    Dongle / Wingle / Routers ඕනේ නම් කියන්න 💫

    Dialog Wingle W02 Brand new meka kiyadha? Unlock da?
  11. Dr.Amdan

    සිග්නල් අඩු පැත්තකට Router or Wingle

    ඒකත් එහෙමද.
  12. බෙන් 10

    4G Wingle use කරන අය?

    man lagadi gaththa OLAX 4G wingle ekak Unity plaza eken Rs.4850 wune. eke Download speed ekata wada Upload speed ekanam heta wenawa mara widihata :cry:
  13. tharakaf

    මේ USB රවුටර් ගැන දන්නවාද?

    Dialog/mobitel unge wingle kiyala ekak tiyenawa (wifi dongle) Ekak ganin. ewa use karala tiyenawa. driver prashna ne. usb eka ethernet ekak wage pennanawa, nathan usb power eka aran wifi ekak hadala denawa. deken ona ekak use karanna puluwan.
  14. Lessar

    Internet WiFi

    Mage gawa thiyena wifi wingle eketh oya firmware ekamai thiyenne. Bohodurata wifi on / off switch eka thama
  15. Sams.Ryo

    4G Wingle use කරන අය?

    අප්පා... ඒ කියන්නේ තේරුමක් නෑ වගේද?
  16. E

    Questions Olax U80 4G wifi dongle කවුද පාවිච්චි කරන්නේ

    Hic, මට මෙහෙම දෙයක් එකෙක් කිව්වා.. Wingle එක computer එකට හයිකරන්නම ඕන නෑනේ. USB power supply එකකට හයිකරන්න පුළුවන්. එතකොට wifi on උනේ නැත්නම් computer නැති එකෙක්, කොහොමද setup page access කරන්නේ. හැබැයි ඉතින් පොතේ හැටියට phone එකට otg connect කරලා පුළුවන්ලු. ඒත් හැම එකාම ඕව කරන්නේ නැනෙ. අනේ...
  17. Dr.Amdan

    Internet WiFi

    ෂුවර්ද නෑ බන් රවුටර් එකක්
  18. ඇට්ටරයා

    Dialog Wingle

    Dialog Wingle W02 Unlock karanna puluwanda?

    No contents