මේ USB රවුටර් ගැන දන්නවාද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    මචං මේක නම් අලි එකෙන්. උබලා දන්නවදෙ මේ ජාතියේ usb රවුටර් ගැන. පාවිච්චි කරලා තියනවාද? හොදද? අපේ සිම් වැඩද?

    1431315581-1484118702.jpg
     
    • Like
    Reactions: kinkon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මචං මේක නම් අලි එකෙන්. උබලා දන්නවදෙ මේ ජාතියේ usb රවුටර් ගැන. පාවිච්චි කරලා තියනවාද? හොදද? අපේ සිම් වැඩද?

    1431315581-1484118702.jpg
    Dialog/mobitel unge wingle kiyala ekak tiyenawa (wifi dongle)
    Ekak ganin. ewa use karala tiyenawa. driver prashna ne. usb eka ethernet ekak wage pennanawa, nathan usb power eka aran wifi ekak hadala denawa. deken ona ekak use karanna puluwan.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    Dialog/mobitel unge wingle kiyala ekak tiyenawa (wifi dongle)
    Ekak ganin. ewa use karala tiyenawa. driver prashna ne. usb eka ethernet ekak wage pennanawa, nathan usb power eka aran wifi ekak hadala denawa. deken ona ekak use karanna puluwan.
    තැන්ක් බොක්කා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    පාවිච්චි කරල තියෙනව huawei නෝමල් රවුටර් එක්ක එහෙම බලද්දි ස්ලෝ, ඩිස්කනෙක්ට් වෙනව වෙලාවකට (ෆුල් සිග්නල් නැතුව)
     
    • Like
    Reactions: emoji diaries

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    පාවිච්චි කරල තියෙනව huawei නෝමල් රවුටර් එක්ක එහෙම බලද්දි ස්ලෝ, ඩිස්කනෙක්ට් වෙනව වෙලාවකට (ෆුල් සිග්නල් නැතුව)
    Ow mekath wenawa. Mama oka use kaley office (colombo) and dialog datacenter athuley. so signal aulak tibbe ne.

    gedara use karanan ara petti router ekak gaththa. itapase dialog unta kiyala gedara wahaley antena ekak gahuwa.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    නෙදකින් ගන්න නම් එපා. පොඩි එකෙක්ට අරන් දුන්නා. ඒක රත් වෙන සැරේට ඩිස්කනෙක්ට් වෙනවා.
    4G කියල කිව්වට 3G සිග්නල් වත් එන්නේ නෑ.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Zte එකක් ගන්න. Oem ඒවගෙ බිල්ඩ් කොලිටි අඩුයි දිගට පාවිච්චි කරද්දී හීට් වෙනවා සහ සිග්නල් අඩු තැන්වල ස්ටබල් නෑ
     
    • Like
    Reactions: emoji diaries