එළකිරි අමද්‍යප සංගමය (YOU ARE HIGHLY WELCOME)
අහ්හ් බොන අය්යලා තරහ වෙන්න එපා,ඕගොල්ලෝ බිව්වා කියල අපි තරහ නැ ,අපි බොන්නේ නෑ කියල ඕගොල්ලෝ තරහ වෙන්නත් එපා ,මොකද අපි වගේ අයත් ලෝකේ ඉන්නන එපෛනේ
මේ සංගමයේ ලොකු අරමුණු නෑ ,
අරක්කු බොන මනුස්සයෙක් ,බොන එක වීදුරුවක් හරි අපිට මේකෙන් අඩු කරන්න පුළුවන්...