පන්හිඳීන් ලිව්ව මුතුකැට අකුරින්
ඔබ දුටුව දිනම ඇතිවුණ පැතුමන්
සංසාරයේ හුරු පුරුදු සිතින්
බැදුණා ඔබට සිත ආදරෙන්
ඔබේ හිතේ තියෙනවනම් මට ආදරයක්
පමා නොවී කියනු මැනවි ඉතින් පෙම් බහක්
හිතේ තියෙන ආදරේ තරම්
කොහොම කියලා දෙන්න රත්තරන්
නොදැක ඉන්න බැහැ ඔබ මට එක මොහොතක්වත්
අරන් ගියේ ඇයි මගෙ සිත ඔබ දුර ඈතක්...