මේ ත්‍රේඩ් එක මුල ඉදලා අගට කියවගෙන යද්දී පුදුම දුකක් දෑනෙන්නේ අපේ සමහර මිනිස්සු ගෑන.. ඈයි මිනිස්සු බලයට, පක්ශ පාට වලට තමුන්ගේ මනුස්සකම් උගත්කම් රට ජාතිය පාවලා දෙන්නේ. මේ කල දේ හරිද වෑරදිද කියල ඕන බත් කන හරකෙකුට තේරෙනවා ඒත් ඒකත් හරි කියන්න තරම් සමහර මිනිස්සු පහත් වේලා ඉන්නේ ඈයි... ඒත් මෙතන...