1. king_pandukabaya

    නැවත හැරී බලමු....

    ඇත්ත තමයි සහෝදරයා කතාව :yes:
  2. king_pandukabaya

    ඔබ ඔහු නම් ???

    මර්වියා එස්බීයා බන්දුලයා මුතුහෙට්ටිගමයා තව ඉන්නවා ..
  3. king_pandukabaya

    ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ ?

    චික් විතරයි. සින්දු කන යක්කු. මේ ප්‍රිහාන් කියන පොන්නයට පුලුවන්ද ක්ලැරන්ස්ගේ සින්දු කියන්න. නොදකින් විතරක්. මේකට විරුද්ධව මොනවත් කරන්න බැරිද දන්නේ නෑ :angry::angry::angry::angry:
  4. king_pandukabaya

    Megan Fox – Armani Underwear Ad (Video) [16+]

    එහෙම දැම්මොත් ඒක ලංකාවේ සංස්කෘතියට සාර්ධර්ම වලට ගැලපෙන්නේ නෑ කියලා තහනම් කරනවා
  5. king_pandukabaya

    Don't keep your tooth paste, near to shaving cream

    අයියෝ සල්ලි:lol::lol::lol::lol::lol:
  6. king_pandukabaya

    පට්ට pool එක

    මමත් මේක අත්හදාබලනවා. අපිට පූල් එකක් නැති එකේ ඩබල් කැබ් එකේ එකක් හදාගන්න පුලුවන් නම් මේ රස්නේ දවස් වල නියමයි
  7. king_pandukabaya

    Sex, Magic සහ අපි

    ඇත්ත තමයි :yes::yes:
  8. king_pandukabaya

    සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා

    bump mama adamai meka ehuwa thanks denuwath kalata
  9. king_pandukabaya

    අළුත් අවුරුද්ද වෙනුවෙන් ගීතයක්

    සුභම සුභ අලුත් අවුරුද්දකට මම ආසිරි පතනවා
  10. king_pandukabaya

    අපේ වැරැද්ද

    පට්ට වීඩියෝ ටිකක්. මම ඉවරවෙනකන් ඔක්කොම වගේ බැලුවා. ගොඩක් ස්තූතියි :):):)
  11. king_pandukabaya

    නිල්වලා ගඟේ මිනීමරු කිඹුලා අල්ලයි

    කිඹුල්ලු මිනීමසට පුරුදු වෙන්නේත් බලනකොට අපේ වැරදි හින්දම නේ:yes::yes::yes:
  12. king_pandukabaya

    ෴|මුකේෂ් අම්බානිගේ නවතම Yacht යාත්‍රාව|෴

    මේක තමයි ඉන්දියාවේ තියෙන ආදායම් අසමානතාවයට හොඳම නිදසුන. ලෝකේ ලොකුම පෝසතාත් ඉන්නවා දුප්පත්ම කෙනාත් ඉන්නවා.
  13. king_pandukabaya

    Aamna Sharif "Innocent"

    she is kinda cute :)
  14. king_pandukabaya

    මෝචරියට යන ගමනේදී හික්

    නර්ස් නෝනා දැක්කහම මැරිච්ච මිනිස්සුන්ටත් පන එනවා :lol::lol::lol::lol:

    No contents