අනේ මටත් උදව් කරන්න
එළකිරි සහෝදරවරුනි කරුණාකරලා මට උදව්වක් කරන්න...
කරුණාකරලා මට කියන්න මේ දවස්වල බාස් කෙනෙක් ගඩොල් 1000ක බිත්තියක් බැදීමට කුලිය කීයක් ගන්නවද කියලා...(මීගමු,කදාන පැත්තේ)
මට පොඩ්ඩක් හදිස්සියෙන්ම දැනගන්න ඕනේ...ඔයාට වැඩේ අමාරුයි නම් කරුණාකරලා බම්ෆ් එකක් හරි දාලා යන්න...
ඉතින් මම...