1. Yastysan

    බඩ අඩු කරගන්න

    16/8 පැය 8 ක් ඇතුලත වේල් දෙකක් කාලා පැය 16ක් නිරාහාරව ඉන්න. අමතර ආහාර මුකුත්ම නොගෙන ඉන්න. සීනි කෑම කන්නෙ නැතුව පිටි කෑම අඩු කරන්න ඕන. බලන් ඉද්දි බර අඩු වෙනවා. මාසෙට 6kg වගේ අඩුවෙනවා. බඩ බහිනවා.
  2. Yastysan

    Duty free liquor

    බැ
  3. Yastysan

    Android ෆෝන්ස් නැතිම කරලා දාන්න ලබන අවුරුද්දේ මුල එන ලාබම iPhone එක.. iphone SE 4 2025🥰

    Battery Type Li-Ion, non-removable Charging Wired, 50% in 30 min (advertised) 7.5W wireless (Qi) :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: Rumors put the capacity at 3,279mAh :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ------ Post added on 1733455188
  4. Yastysan

    හෙල බසට බිය වූ AI

    බලු වැඩ කරන්න එපා යකෝ
  5. Yastysan

    🏴‍☠️🤔 "Jack Sparrow" චරිතයට යළි සම්ප්‍රාප්ත වීමට සැරසෙන "Johnny Depp"? 🏴‍☠️🎥

    ? mark එකක් තිබ්බත් දවසේ දැකපු හොදම/සතුටුම news එකක්. :love2: :love2: :love2:
  6. Yastysan

    එන්න කතා කරමු ඔබේ පන්තියේ අන්තිමයා ගැන. ⏳⏳⏳🎖️️🏆️

    මගේ හොදම බොක්කත් තමා අපේ පන්තියේ එකා (ඌ අන්තිම උනේ 6 වසරෙන් පස්සේ. ශිශ්ශත්වෙට හොදටම ලකුණු තිබ්බ). මොන්ටිසෝරියේ ඉදන් යාළුකම තියෙන්නේ. තාමත් එහෙමයි. පට්ටම හොද එකෙක්. ඕනෙම දේකට ඉන්නවා. කොටින්ම කිව්වොත් මැරෙන්න උනත් එයි. දැන් පොර ඩුබායි. හොද ගේමක් ගහනවා. අනිවා ලගදීම ගොඩ යයි. Love you...
  7. Yastysan

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 200 යි,බෑය 100යි..

    ඔව් බං. මොන මගුලක්ද මන්ද. පොහොර එහෙම කොච්චර නිකන් දුන්නද. ඕව මුන් පොල්ගස් වලට දැම්මේ නැද්ද මන්ද. මේ ජෙප්පෝ තමා ඔක්කොම කරන්නේ. ඔච්චර පොහොර නිකන් දීලත් මේ ජෙප්පන්ගේ කාලේදී පලදාව නැනේ. වෙන ආණ්ඩුවක් ආවනම් පට්ට පලදාවක් එන්නේ.
  8. Yastysan

    Pickme Uber - Airport Pickup

    Airport arrival eke official uber/pickme pick up point dekak thiyenawa. BIA taxi walata wadanam patta labayi
  9. Yastysan

    FROM දැන් එකතැන පල්වෙනව නේද

    Season 2න් ඉවරකරනම් ගති. දැන්නම් බලන්න හිතෙන්නෙත් නැ
  10. Yastysan

    හොදටීවි සීරිස් එකක් හොයාගන්නෙ කොහොමද

    ඇවිත් ඉවර වුනු ඒවා තමා වැඩිපුරම බලන්නේ. ඒවගේ rating බලල තීරණේ කරනවා බලනවද කියලා

    No contents