2011දී මුන ගැසී ආදරවන්තයින් බවට පත්වී විවාහ වු චින ජාතිකයන් වූ යේ සහ ඔහුගේ බිරිඳ වූ ෂු තම නිවුන් දියනියන් සමග සිය බිරිඳගේ මහ ගෙදරට යන්නේ නිවාඩුවක් ගත කිරීමටයි.
දැනට කුඩා වයසේ පසුවන තම දියනියන් ලොකු වු විට සිය බිරිදගේ පෙනුම ගනිදැයි සිතා ගැනීම සදහා යේ විසින් පැරනි ජායාරුප ඇල්බමයක් පෙරලමින් සිටින...