මෙහෙම දේවල් කොච්චරනම් වෙනවා ඇද්ද?

Yastysan

Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    2011දී මුන ගැසී ආදරවන්තයින් බවට පත්වී විවාහ වු චින ජාතිකයන් වූ යේ සහ ඔහුගේ බිරිඳ වූ ෂු තම නිවුන් දියනියන් සමග සිය බිරිඳගේ මහ ගෙදරට යන්නේ නිවාඩුවක් ගත කිරීමටයි.

    දැනට කුඩා වයසේ පසුවන තම දියනියන් ලොකු වු විට සිය බිරිදගේ පෙනුම ගනිදැයි සිතා ගැනීම සදහා යේ විසින් පැරනි ජායාරුප ඇල්බමයක් පෙරලමින් සිටින විට ඔහු එම චායාරූප ඇල්බමයේ පුදුම චායාරූපයක් දකිනවා. ඒ චායාරූපයට අනුව ඔවුන් 2011 මුන ගැසීමට අවුරුදු 11කට කලින් එනම් 2000දී එකම ස්තානයකට දෙදෙනාම පැමින ඇති අතර දෙදෙනාම එහිදී චායාරූප පවා රැගෙන තිබෙනවා.

    එනම් ඇල්බමය තුල තිබෙන එක් ජායාරුපයකට නොදැනුවත්වම දෙදෙනාම මුහුන දී ඇතිබව දැනගන්නවා. මේ තිබෙන්නේ ෂු ගේ මව විසින් ගන්නා ලද ඒ ජායා රුපය හා එම අවස්තාවේම යේ ගේ යහලුවෙක් ගනු ලැබූ ඔහුගේ ජායාරුපයි.

    සමහරවිට ඔබට හමුනොවූ අනාගතයේ දී මුන ගැසෙන ඔබේ ආදරය මේ වන විටත් ඔබ අසලට පැමින ගොස් තිබෙන්නට පුලුවනි.
    1000048862.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    ඕක මටත් හිතිලා තියෙනවා. බස් එකේ පවා යනවා දැකලා ඇති.


    ------ Post added on Nov 4, 2024 at 1:23 PM
     
    • Wow
    Reactions: Yastysan

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    පොඩි දූපතක ඕන දෙයක් වෙන්න පුලුවන්
    මේ පුංචි රටේ කොතැනකදී හෝ
    මතු කවදා හෝ යළි අප හමුවේවි
    මේ කිරියේ එක එක නම් වලින් ඉන්න අපිත්, ඕනේ තරම් අතරමගදී මුණ ගැහිලා ඇති.
    ------ Post added on Nov 4, 2024 at 2:15 PM