1. sinhawanshaya

    100%ක බැටරි ආරෝපනයකින් කිලෝමීටර් 450ක දුරක් යා හැකි, ආකර්ශනීය පෙනුමක් ඇති Dongfeng Box 😍

    automatic ගන්න එපා manual ගන්න කියන mindset එකෙන් හිටපු මිනිස්සු EV ගන්නවා පුදුමයි.
  2. sinhawanshaya

    අනුර තුමා විසින් වයසක මිනිහෙක් පාරට ඇදලා දාලා 😳

    රෙද්ද ගැලවෙන්නෙ හොර බෞද්දයොන්ගෙයි, බොරු හොර හෙලයොන්ගෙයි.
  3. sinhawanshaya

    අනුර තුමා විසින් වයසක මිනිහෙක් පාරට ඇදලා දාලා 😳

    ඔවු නීතිය නම් නීතිය, ඔය වටෙ පිටෙ ඉන්න හෙළයොන්ට පුලුවන් සම්මාදම් වෙලා එක පියවන්න. boru helayo!
  4. sinhawanshaya

    හැම ගමකම හරක් මස් කඩයක් දාන්න ඕනේ 👌 👏 😍

    හරි එහෙනම් මෙකට උත්තර දෙන්න. මුස්ලිම් සහා කතොලික මිනිස්සු 100ක් ඉන්නව, දවසට හරක් 10ක් මරනව. ඔන්න බෞද්දයො 100ක් උත් මස් කන්න පටන් ගන්නවා, ඩීමාන්ඩ් එක වැඩි වුනා, එක නිස මස් කඩ මුදලාලි කියනවා අද ඉඳන් හරක් 10ක් මදි, 20ක් මරන්න ඔනෙ කියලා. එතකොට බෞද්දයො නිසා නෙමෙද හරක් වැඩිපුර මැරුනෙ?
  5. sinhawanshaya

    හැම ගමකම හරක් මස් කඩයක් දාන්න ඕනේ 👌 👏 😍

    ගොඩක් බෞද්දයො හිතන් ඉන්නෙ කඩෙන් මස් අරන් කෑවාම පවු නැ කියල. එක්කො උන් හොර බෞද්දයො නැත්නම් මන්මුලා වෙලා.
  6. sinhawanshaya

    හැම ගමකම හරක් මස් කඩයක් දාන්න ඕනේ 👌 👏 😍

    ගනයො දන්නෙත් නැ උන්ගෙ දර්මෙ, එකෙක් මස් කඩ දාන්නලු, තව එකෙක් එපා ලු බුද්දා කිව්වුවා නම් සත්තු මරන්න එපා කියලා උඹ කොහොමද කියන්නෙ මස් කඩ දැම්මෙ නැත්නම් අනාගතෙ ඉවරයි කියලා. බුද්දා ප්‍රොටීන් ගැන දැනන් හිටියෙ නැද්ද? ------ Post added on 1782946682
  7. sinhawanshaya

    16 නන්ගිගෙන් ජූස් ඉල්ලන 25 අයියා බබා

    නැ බන්, title එක දැක්කම හෙළ කියලා sure. උඹට වගෙ ඔවා අහන්න වෙලා නැ.
  8. sinhawanshaya

    බස් ගාස්තු ඉහළට...🔴

    Maina ge kaleth ohoma ne ban. Oya prashne avurudu 30, 40 ma lankawe thiyenawa
  9. sinhawanshaya

    බස් ගාස්තු ඉහළට...🔴

    Ithuru rupiyala denna bari nam un denna oney aasannam floor gaanata round karala

    No contents