සිංගර් ඉතුරු කොටස ධම්මික අද මිල දී ගනී
සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි තවත් කොටස් මිලියන 35.56 ක් මිල දී ගැනීමට හේලීස් සමූහය අද (15) දින පියවර ගනු ලැබීය.
අද පෙරවරුවේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කළ සුළු මොහොතකින් සිංගර් (ශ්‍රී ලංකා) සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 35,562,883 ක් මේ අනුව...