එළකිරි පාර්ලිමේන්තුව - විශේෂ රැස්වීම
ගරු කතානායක තුමනි,
නව ව්‍යවස්ථාවෙන් රට බෙදන්න යන එකට ජෝන්ටුමා වන මම තරයේ විරුද්ධ වෙමි. යෝජිත ව්‍යවස්ථාවෙන් රට බෙදීම වැලැක්වීම උදෙසා හැකි උපරිමයෙන් කටයුතු කරන බවට මම ප්‍රතිඤ දෙමි.
සිංහල ජාතියට ජයවේවා!
- ජාතිහිතෛශී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ටුමා-