Repost ද නොදනී !! :baffled:
ලෝකේ තිබුණා කියන, තාමත් තියෙනවා කියන රහස් සංවිධාන 7 ක්
1. The Black Hand: අධිරාජ්‍ය විරෝධී හස්තය
විසිවෙනි ශතවර්ෂයේ මුලදී ආරම්භ වුණු සර්බියානු රහස් සංවිධානයක් වුණු ‘කළු හස්තය’ ඇත්තටම පිහිටුවනු ලැබුවේ සර්බියාවෙන් එපිට ජීවත් වුණු සර්බියානුවන්ව හැබ්ස්බර්ග් නැතිනම්...