+18 බලන්න පෙර සිතිය යුතු චිත්‍රපටි
යම් චිත්‍රපටයක් controversial, එහෙමත් නැත්නම් මතභේදයට තුඩුදෙන චිත්‍රපටයක් වෙන්න හේතු කීපයක්ම බලපාන්න පුලුවන්. දේශපාලනික හේතු, ආගම් හෝ සංස්කෘතීන්ට පහර එල්ල වීම, වර්ගවාදී අදහස් මතුකිරීම, ලිංගිකත්වය,ප් රචණ්ඩත්වය අධික ලෙස යොදාගැනීම වගේ කාරණා මේ අතරින් ප්‍රධානයි...