අනේ මම මේ මෛත්‍රී ගෙන් ඉල්ලන්නේ තව එක ලිවුමක් මහින්දට යවන්නකියලා විතරමයි...:lol::lol::lol: තව ලියුමක් යැවුවොත් අනිවා මහින්දලා 3 න් 2 අරන් තමයි පාර්ලිමේන්තුවට එන්නේ... එක නිසා හැමෝම මෙවෙලාවේ ප්‍රර්ථනා කරන්න මෛත්‍රීට ලියුමක් යවන්න අදහසක් පහල වේවා කියලා..:lol::lol: