උඹලා කිව්වේ?? :rolleyes::rolleyes::rolleyes: දන්නේ නෑ බන්...:baffled:
මගේ මතය තමයි.. එහෙම දෙයක් උනොත්.. එහෙම දෙයක් වෙන්නේ නෑ.. රටේ අවාසනාවකට හරි එහෙම උනොත් ටෝයියෝ බයියෝ ජෙප්පෝ ඔක්කොටම වෙනස තේරෙයි..:) වෙනස ටෝයියෝන්ට බයියෝන්ට අරිනකොට එදාට මට ගානක්වත් නැතිවෙයි... මම වචනයක්වත් කියන්නේ නෑ බන්...